බොරලැස්ගමුවේ ඇඟ විකිණූ කතුන් රහස් කාමරයක සිටියදී මාට්ටු වූ හැටි - වීඩියෝ

රටපුරා සිදුවන අපරාධ රැල්ල අතරේ විවිධ පළාත්වලින් පැමිණ ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් රැසක්ම පසුගිය කාලය පුරා පොලිස් ඇසට හසුවුණා.

එලෙස බොරලැස්ගමුව, වෙහෙරහැර 10 කණුව ප්‍රදේශයේදී නිවසක් තුළ කාන්තාවක් විසින් පවත්වාගෙන ගිය ගණිකා මඩමක් වටලා එහි සිටි කාන්තාවන් දෙදෙනෙක් සහ එහි කළමනාකාරියව අත්අඩංගුවට ගැනීමට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ඒකකය සමත් වී තිබෙනවා.


පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර එක් කාන්තාවක් එම නිවසේ මුළුතැන් ගෙයි රහස් කාමරයක සිට සොයාගෙන තිබෙනවා. ඔවුන් සූක්ෂම ලෙස පොලිසිය එන අවස්ථාවේ උමඟක් තුල සැඟවී සිට ඇති අතර එය තුලට ගොස් ඔවුන් එළියට ගැනීමට පොලිසිය සමත්වුණා.

අත්අඩංගුවට පත් සියලුම කාන්තාවන් බොරලැස්ගමුව පොලිසියට භාරදී ඇති අතර අද දින නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

එහි වීඩියෝව පහතින්.....

Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment