අනර්කලිගේ පරණ සිද්ධි මතක් කරන ගමන් ලක්ෂ 200න් ගේමක් ගහන හැටි මුතුහෙට්ටි කියයි - වීඩියෝ

අනර්කලී පරණ සිද්ධියක්
තව ලක්ෂ 200ක් වත් තිබ්බා නම්,
විසිකරලා ගේමක් ගහන්න තිබ්බා
බර කිලෝ 120යි ලු

නිශාන්ත මුතුහෙට්ටිගම කියන්නේ මෙරට දේශපාලනය තුළ විවිධ අවස්ථාවන් හිදී විවිධ අයුරින් කතාබහට ලක්වු චරිතයක්. එක්තරා කාලවකවානුවක මානසික වෛද්‍යවරයෙකුගේ පරීක්ෂාවකටද ලක්කළ යුතු බවට අධිකරණයෙන්ම නියෝග ලැබූ ඔහු, දැන් වරාය සහ නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයායි.

පසුගිය මැතිවරණයේදි ඔහු මහින්ද රාජපක්ෂ මහතා දිනවීමට කටයුතු කළත් පසුව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්ව ජාතික ආණ්ඩුව සමඟ කටයුතු කරන්නට පටන්ගත්තා.

එලෙස නියෝජ්‍ය ඇමති ධුරයක් ලැබුණු නිශාන්ත මුතුහෙට්ටිගමගෙන් මෙවර හිරු හාඩ්ටෝක් තුළින් සෘජුවම ප්‍රශ්න කෙරුණා. එහිදී ඔහු පැවසුවේ තමන්ට ලැබුණු අමාත්‍ය ධුරයේ හොදින් කටයුතු කරන්නට සැලසුම් කර ඇති බවයි. එමෙන්ම මහින්ද රාජපක්ෂට උදව් කර පසුව ජනපති මෛත්‍රී අතින් නියෝජ්‍ය ඇමති ධුරයක් ලබාගැනීම සම්බන්ධයෙන් ලැජ්ජා නොවන බව ඔහු පවසනවා.

ඔහුගේ සංවාදය ඇතුලත් වීඩියෝව පහතින්.....

Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment