කතා කළාම ඕනි තැනකට ගෙන්න ගන්න පුලුවන් කත - වීඩියෝ

හම්බන්තොට, සිරිබෝපුර ප්‍රදේශයේ නීති විරෝධි ලෙස පවත්වාගෙන ගිය ගණිකා මඩමක් වටලීමට තංගල්ල විශේෂ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය පසුගියදා සමත්වුණා.

කාමර කුලියට දෙන මුවාවෙන් මෙම මධ්‍යස්ථානය පවත්වාගෙන යන බවට පොලීසියට ලද තොරතුරු මත මෙම ස්ථානය වැටලීමට ලක් කර තිබෙනවා. පොලිස් උපාය ධුතයෙක් යොදවා කාන්තාවක් එම ස්ථානයෙන්ම රුපියල් දෙදෙහසක කුලියට ලබාගැනීමෙන් පසු පොලීසිය මෙම වැටලීම සිදු කර තිබෙනවා.


අත්අඩංගුවට පත් වූ කාන්තාව වයස අවුරුදු 27 ක බදගිරිය ප්‍රදේශයේ පදිංචි විවාහක තැනැත්තියෙකි. අවශ්‍ය වූ විට දී දැනුම් දිමෙන් පසු කාන්තාවන් මෙම ස්ථානයට පැමිණෙන බව පොලීසිය පවසනවා.

නීති විරෝධී ලෙස ප්‍රසිද්ධ ස්ථානයක මෙවැනි මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයාද අදාළ කාන්තාවද, පොලීසිය අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා හම්බන්තොට පොලීසියට භාර දී ඇති බව විශේෂ‍ වැටලීම් ඒකකය පවසයි.

Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment