වන විටත් එම වීඩියෝව ලක්ෂ සංඛ්‍යාත පිරිසක් නරඹා තිබෙනවා. එමෙන්ම ඇයගේ අපූර්ව කටහඬ පිළිබඳව බොහෝදෙනා සුභපැතුම් රැසක්ද එක්කර තිබුණා.
ඔෂානීගේ වීඩියෝව නැරඹීමෙන් පසුව ඇයගේ මෙම අපූර්ව හැකියාව සොයාගිය ‘‘අවසාන ප්‍රේමයයි මාගේ‘‘ ගීතයේ පද රචක ඩිලාන් ගමගේ විසින් එම ගීතයේ පිළිතුරු ගීය ඇයගේම කටහඬින් ගීතයකට නඟා මේ වන විට ලබාදී තිබෙනවා.
Download Officeal Mp3 song (HQ/LQ)
එම ගීතය පහතින් නරඹන්න... ( හිරු ගොසිප් තුලින් උපුටා ගන්නා ලදී)
0 comments:
Post a Comment