පෙම්වතියගේ SMS එක තාත්තාට අසුවූ නිසා පෙම්වතෙක් ගෙල වැළලාගනී

සිය පුතුගේ ජංගම දුරකථනයට පෙම්වතියගෙන් ආ කෙටි පණිවුඩය දුටු පියා ඊට අවවාද කිරීම නිසා සිත්තැවුලට පත්වූ පාසල් සිසුවෙකු සිය දිවි නසා ගැනීමේ පුවතක් දකුණු කළුතර - බොලැස්සගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.



පොලීසිය සඳහන් කළේ සිසුවාගේ නිවස අසලම ගසක එල්ලී මෙලෙස සිය දිවි හානිකරගෙන ඇති බවයි.

දකුණු කළුතර - බොලැස්සගම ප්‍රදේශයේම විදුහලක ඉගෙනුම ලැබූ 16 හැවිරිදි සිසුවෙකුයි මෙලෙස සිය දිවි හානි කරගෙන ඇත්තේ.
Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment