සේයාගේ ඝාතනයට සැක ‘‘කොණ්ඩයා‘‘ මීගමුව රෝහලට ගෙන ආ හැටි - Photos

කොටදෙණියාවේ ‘‘සේයා සදෙව්මි’’ දැරිය ඝාතන සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අද වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මීගමුව රෝහලට රැගෙනවිත් තිබෙනවා.

දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන 32 හැවිරිදි සැකකරු අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ ආරක්ෂාව මධ්‍යයේ එහි රැගෙන ආ බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.


එම අවස්ථාවේදී අවට සිටි පිරිස සැකකරු සිටින ස්ථානයට ළංවීමට උත්සාහ කිරීමත් සමඟ රෝහල් භූමිය තුළ කලබලකාරි තත්ත්වයක් ද මතුවී තිබෙනවා. මොහු විසින් පසුගියදා ඝාතනයට ලක්වූ සේයාගේ ඝාතනය තමන් සිදුකළ බවට පාපොච්චාරණය කර තිබුණා.

එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්....



සේයා ඝාතනය කළ හැටි ගැන කොණ්ඩයා සියල්ල වමාරයි
Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment