ඉරත් කපලා, පොලිසියට පගාවත් දීලා, දුන්නු හැටි ෆේස්බුක් දාලා - වීඩියෝ

"ඔය පොත යටින් තියලා පලයන්"

පසුගිය කාලය පුරා අන්තර්ජාලය ඔස්සේ පොලිස් නිලධාරීන් හා රියදුරන් අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරු පිළිබඳව වන වීඩියෝ රැසක් හුවමාරු වුණා. එලෙසින්ම වූ තවත් වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට එක්කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ පුද්ගලයෙකු විසින් තනිඉර කැපීමේ වරදකට දඩයක් නියම වන්නට ගොස් එයින් බේරීමට පොලිසියට මුදල් ලබාදෙන අයුරුයි.


පොලිස් නිලධාරියාද මුදල් පොත යටින් තබා යන ලෙස පවසන අතර සිද්ධිය වීඩියෝ කළ පුද්ගලයා තමන්ද කරන්නේ වරදක් බව නොදැන මෙම වීඩියෝව අන්තර්ජාලයට මුදාහැර ඇති බවටයි එයට අදහස් දැක්වූ පිරිස් පවසා ඇත්තේ.

එම වීඩියෝව පහතින්.....


Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment