ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සමාජිකයින් කිහිපදෙනෙක් වන චන්දිමාල්, ධම්මික ප්‍රසාද්, රංගන හේරත් මෙන්න දිල්හාර ප්‍රනාන්දු පසුගියදා පවුලේ සමාජිකයින් සමඟ එක්ව මීගමුවේ වයික්කාල් නම් සුන්දර පෙදෙසක සංචාරයක නිරත වී තිබුණා.
ඔවුන් බෝට්ටු සවාරියකටද එක්ව තිබූ අතර ඒ සඳහා ඔවුන් තොරාගෙන තිබුණේ ගිං ඔයයි.
එම චාරිකාවේ ඡායාරූප එකතුවක් පහතින්.....
0 comments:
Post a Comment