පැල්මඩුල්ලේදී කුඩා දරුවන් දෙදෙනෙක් උඩට ගේට්ටුවක් කඩන් වැටුණු හැටි - CCTV දර්ශන

දෙමාපියන් තම දරුවන් පිළිබඳව අවධානයෙන් සිටියයුතු බවට රටපුරා පුවත් ප්‍රචාරය වෙද්දී රත්නපුර, පැල්මඬුල්ල ප්‍රදේශයේ නිවසක ගේට්ටුවක් ඔසවා එහි පීල්ල පිරිසිදු කරමින් සිටි ළමුන් දෙදෙනෙකුගේ ඇඟට හදිසියේ එම ගේට්ටුව කඩා වැටුණු පුවතක් පිළිබඳව වාර්තා වෙනවා.

එහිදී ගේට්ටුව අසළම සිටි තවත් ළමයෙක් සහ නිවස තුළ සිටි ළමයෙකු පැමිණ ගේට්ටුවට යටවූ දරුවන් දෙදෙනා බේරාගැනීමට සමත් වී තිබෙනවා.


සිදු වූ අනතුරෙන් කිසිඳු ළමයෙකුට තුවාලයක් සිදු නොවූ අතර නිවසේ තිබු සි.සි.ටි.වී කැමරාවේ එම සිදුවීම සටහන්ව තිබුණේ පහත අයුරිනුයි...

Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment