කොළඹදී ජගුවර් කාර් එකක් උඩට ගහක් වැටුණු හැටි - Photos & Video

මේ දිනවල පවතින අධික වර්ෂාව සහ සුළං තත්ත්වය හේතුවෙන් බෞද්ධාලෝක මාවත අසළ පාරේ මීට මුළු මොහොතකට පෙර ගසක් ජගුවර් වාහනයක් මතට පතිතවී තිබෙනවා.

සිද්ධිය වන අවස්ථාවේදී මෙම වාහනයේ පාසල් ළමුන් දෙදෙනෙකු සිටි අතර ඔවුන් කිසිවකුටත් කිසිදු හානියක් නොවු බවයි වාර්තා වන්නේ.





වීඩියෝ - උපේන්ද්‍ර හේරත්


Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment