සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට

සේයා සදෙව්මි දැරිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් එම දැරියගේ නිවස ආසන්නයේම පදිංචිකරුවන් දෙදෙනෙකු බවයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි සඳහන් කළේ.


අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර පොලිස් භාරයේ රදවාගෙන ප්‍රශ්න කළ වයස අවුරුදු 17ක පාසස් සිසුවා ද වන බවයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් කියා සිටියේ.

වැඩි විස්තර බලාපොරොත්තු වන්න

Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment