දූෂණය වූ බව කියන කාන්තාවක් ගෝල්ෆේස් පිටියේ වැටී සිටියදී මන්ත්‍රීවරයෙකුට හමුවුණු හැටි - වීඩියෝ

කොළඹ ගාලු මුවදොර පිටියේ මහ වැස්සේ තෙමෙමින් වැටී සිටි කාන්තාවක් පිළිබඳව වන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයේ හුවමාරුවෙමින් පවතිනවා.

ඇයට කිසිවෙකු උදව් උපකාර කර නොතිබූ අතර ගාලු මුවදොර පිටියේ වූ මිතුරෙකුගේ වෙළඳසැලක් වෙත පැමිණි මන්ත්‍රී පාලිත තේවරප්පෙරුම මහතාට ඇයව නෙතගැටී තිබිණි.


ඇයගෙන් විස්තර ඇසූ මන්ත්‍රීවරයාට ඇය පවසා තිබෙන්නේ තමන් හම්බන්තොට සිට පැමිණි බවත් තමන් සේවය කල ස්ථානයේ අයිතිකරු ඇයව දූෂණය කළ බවත්ය. ඇයට අවශ්‍ය සනීපාරක්ෂ කටයුතු සලසා ගාලුමුවදොර පොලිසිය කැඳවා නීතිය වහා ක්‍රියාත්මක කරන ලෙස ඔහු පවසා ඇයව පොලිසියට බාරදී තිබේ.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්......



පාලිත තේවරප්පෙරුම මහතාගේ ෆේස්බුක් ගිණුමේ මෙම වීඩියෝව පළකර තිබූ අයුරු...

Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment